දැන් එතකොට ලන්කාවේ බ්රාහ්මන කුල අය ඉන්නවද සින්හල පෙන්නපන්:P:P ,එහෙනම් එහෙම කසාද :P:P මේ රජ්ජුවන්ට වැඩ ටික ලේසි කරගන්න බෙදලා තිබ්බ එක මේ අය තමන්ගේ වාසියට හරව ගත්තා එහෙනම් සාලිය අසෝකමාලා එහෙම සීන් උනේ නෑවත් ද? :lol::lol: එහෙනම් මොඩන් කට්ටිය ටීම් වලට බෙදලා වැඩ ගන්න අයව කුල වලට වෙන් කලානම් හරි නේ...