අයියා අපේ උන්ට බැනලා වැඩක් නෑ මුන් ට කෙල වෙනකම් ම දන්නේ නෑ රනිලා ඔක සයින් කලොත් හැමෝටම බඩු:angry::angry: ඒ නිසා පුලුවන් සපොර්ට් එක දීල මෙක ගොඩ දාමු ආයේ ෆ්‍රීලාන්සින් කලා කියලා නෑ අතරින් පතර එන ලෝකල් ප්‍රොජ්ක්ට් ටිකට තමා මේ හෙනේ පාත් වෙන්නේ ඔන්න හිතලා බලන්න :angry::angry: