මෙවැනි දේවල් අනුමත කරන්න පුලුවන්ද?
ඉතින් මම ඔයාලගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න යන්නේ. මම මේ කියන්න යන සිද්දිය මමත් දැක්කේ අහම්බෙන් වගේ. අනං මනං කතා ඕනේ නැහැ, කෙලින්ම කතාවට බහිමු. ඉස්සෙල්ල මම මේ attached කරලා තියෙන පින්තුරය බලලා ඉන්නකෝ...
මොනවද හිතෙන්නේ...?? හිතට හරි වේදනයි නේද? ඔව් මේක දැක්කහම...