ඊයේ රාත්‍රියේ.. මාගේ මුහුනු පොතේ ගිනුම් දෙකම disable වෙලා.. මම ඔවුන්ගේ පොලිසිස් වලට පටහැනිව කිසිදු වරදක් කර නැහැ. කල එකම වරද ගිනුම් දෙකක් බාවිතා කල එක. අනිකට ලොග් වෙන්නෙත් කලාතුරකින්.කොහොම නමුත් මෙම සිද්දියෙන් මට මගේ fan page එක සහ group කිහිපයක් වගේම මාගේ සියලුම contacts නැතිව ගිය අතර මෙය මට ලේසියෙන් අතාරින්නට බැරි ගැටලුවකි. මම කෙසේ හෝ මාගේ ගිනුම නැවත ලබා ගත යුතුයි.
ඉතින් මට කරුනාකරල කවුරු හරි කියනවද, FB එකේ වගකිව යුත්තන් සම්බන්ද කරගන්න ආකාරයක් පිලිබදව,

ඉතින් මට කරුනාකරල කවුරු හරි කියනවද, FB එකේ වගකිව යුත්තන් සම්බන්ද කරගන්න ආකාරයක් පිලිබදව,

mata hamadama wada wada wada 