මචන්ලා මට ලගදි වුනු කේස් එකක් ගැන තමා දාන්න හිතුවෙ.
ගිය සතියෙ මට එකෙක් කෝල් එකක් දීල ඇහුව අදුර ගන්න පුලුවන්ද කියල.. මූ නම කියන්නෙම නෑ. පස්සෙ මම යාලුවෙක්ගෙ නමක් කියල ඌද කියල ඇහුවම මූ කිව්වා ඌ තමා කතා කරන්නෙ සල්ලි හදිස්සියකට, 5000 ක් දෙන්න පුලුවන්ද අහල. මම කිව්ව අවුලක් නෑ ගෙනත් දෙන්නම් කියලා. ඊට...