මචන් මට ලක්ෂ 10ක් ලැබුන 2012දි මම ඒක බැන්ක් එකෙ ෆික්ස් එකක් දාල 2015 වෙද්දි 1520000 විතර ගත්ත. ඒකෙන් කාර් එකක් අරගෙන මාසෙන් විකුනල 60000ක් ප්‍රොෆිට් ගත්ත. දැන් 2ක් forex වල, 10ක් අයෙත් ෆික්ස් කරා ඉතුරු ඒවගෙන් ෆර්නිචර් බිස්නස් එකක් කරනව. මුලින් ෆික්ස් පාරක් දාල අවුරුදු 2ක් වගේ බලපන් ඉන්ට්‍රස්ට්...