1. T

    Read Sinhala/Tamil web pages with your mobile phone - SETT Browser for Android

    Thank you Summa! If you can please post a thread about this in Elakiri.com style. May be my this thread is not in that style. That's why I think there are no replies. :P :oo:
  2. T

    Read Sinhala/Tamil web pages with your mobile phone - SETT Browser for Android

    Tamil Readers Read more about this browser in English: http://www.dhablog.co.cc/2011/01/read-sinhalatamil-webpages-conveniently.html
  3. T

    Read Sinhala/Tamil web pages with your mobile phone - SETT Browser for Android

    Now you can read Sinhala/Tamil web pages with your Android mobile phones using this Android app - SETT Browser. This is how Sinhala & Tamil Text get renders in SETT Browser: Read more about this browser: http://dhanikauom.blogspot.com/2011/01/sett-browser-for-android.html Download &...
  4. T

    Lockerz බූට් එක වැදිච්ච අයට මෙන්න Spinglo Invitations

    Lockerz බූට් එක වැදිච්ච අයට මෙන්න Spinglo Invitations Lockerz වගේ අලුත් සයිට් එකක් තියෙනවා දැන්. Free iPhone, iPad, iPod FREE දිනා ගන්න පුළුවන්. තාම sign up වෙන්න පුළුවන් Invitations වලින් විතරයි. මෙන්න මගේ Invitation URL එක. මේකට ගිහිං sign up වෙන්න. http://www.spinglo.com/i/signup
  5. T

    Hi, I'm a Sri Lankan Sinhalese who loves to blog in Sinhala.

    Hi, I'm a Sri Lankan Sinhalese who loves to blog in Sinhala.
  6. T

    eBay ගැන ඇත්ත දැනගන්න | eBay Tutorials in Sinhala

    eBay ගැන ඇත්ත දැනගන්න | eBay Tutorials in Sinhala eBay උපකාරක ලිපි මාලාව | eBay Tutorials in Sinhala by ධනික | Dhanika eBay යනු අන්තර්ජාලය හරහා වෙළඳ භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීම, මිලදී ගැනීම, මුදල් ගෙවීම...
  7. T

    Afraid of TAXES for eBay items? eBay සම්බන්ධ TAX ගැන විස්තර මෙන්න...

    Afraid of TAXES for eBay items? eBay සම්බන්ධ TAX ගැන විස්තර මෙන්න... දැන් අපි අපිට eBay සම්බන්ධව Tax පිළිබඳ තිබෙන ගැටළු සහ eBay වෙතින් ජංගම දුරකථන, GPS උපකරණ ගෙන්වීම පිළිබඳ තිබෙන ගැටළු එකින් එක සාකච්ඡා කරමු. eBay වෙතින් ගෙන්වන සෑම භාණ්ඩයකටම අපිට තීරු බදු (tax) ගෙවීමට සිදුවෙනවද? කොහෙත්ම...
  8. T

    Afraid of TAXES for eBay items? eBay සම්බන්ධ TAX ගැන විස්තර මෙන්න

    Afraid of TAXES for eBay items? eBay සම්බන්ධ TAX ගැන විස්තර මෙන්න දැන් අපි අපිට eBay සම්බන්ධව Tax පිළිබඳ තිබෙන ගැටළු සහ eBay වෙතින් ජංගම දුරකථන, GPS උපකරණ ගෙන්වීම පිළිබඳ තිබෙන ගැටළු එකින් එක සාකච්ඡා කරමු. eBay වෙතින් ගෙන්වන සෑම භාණ්ඩයකටම අපිට තීරු බදු (tax) ගෙවීමට සිදුවෙනවද? කොහෙත්ම...
  9. T

    E-bay මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත්

    මෙය ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts බ්ලොගයෙන් පිටපත් කළ ලිපියකි. සම්පූර්ණ බ්ලොග් ලිපිය කියවන්න මෙතැනින්: http://dhanikauom.blogspot.com/2010/07/ebay-5.html
  10. T

    E-bay මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත්

    This is not a post written by chanakamanjula. This is a copied content from ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts Read the Original Post from here: http://dhanikauom.blogspot.com/2010/07/ebay-5.html
  11. T

    eBay කුප්පි #5 - මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හ&#35

    eBay කුප්පි #5 - මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හ&#35 මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ? (eBay කුප්පි #5) ඔන්න කාලෙකට පස්සෙ eBay සම්බන්ධ ලිපි පෙළේ ඊළඟ ලිපිය ලියන්නයි හදන්නෙ. පසුගිය ලිපියෙන් පොරොන්දු වුනේ මෙවර ලිපියෙන් eBay Auctions වලින් Bid කරලා භාණ්ඩ...
  12. T

    සම්පූර්ණයෙන්ම නොමිලේ Mobile News Alerts ලබා ගන්න මෙන්න ව&#

    සම්පූර්ණයෙන්ම නොමිලේ Mobile News Alerts ලබා ගන්න මෙන්න ව&# කිසිම වියදමක් නැතිව සම්පූර්ණයෙන්ම නොමිලේ Breaking News Alerts එසැණින් ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගත හැකි සේවාවක් පිළිබඳ මෙන්න මේ ලිපිය කියවන්න http://tinyurl.com/y9kmnmo
  13. T

    Add එකක video එකක් හොයලා දෙතහැකිද?

    Add එකක video එකක් හොයලා දෙතහැකිද? මතකද අර hair gel add එකක් තියෙන්නෙ කොල්ලෙක් කෙල්ලෙක්ව motor bike එකේ දාගෙන යනවා, ටික වෙලාවකින් කෙල්ල bike එකේ ඉස්සරහට ඇවිත් handle එකේ වාඩිවෙලා කොල්ලගෙ සාක්කුවෙන් Gel packet එකක් අරං කොල්ලට එක එක hair styles දාන්නෙ... මට හරියට මතක නෑ මොකද්ද add එක කියලා. මතක...
  14. T

    Need a video of a Hair Gel Add. වෙළඳ දැන්වීමක වීඩියෝ එකක් අවශ්‍යයි.

    වෙළඳ දැන්වීමක වීඩියෝ එකක් හොයලා දෙතහැකිද මතකද අර hair gel add එකක් තියෙන්නෙ කොල්ලෙක් කෙල්ලෙක්ව motor bike එකේ දාගෙන යනවා, ටික වෙලාවකින් කෙල්ල bike එකේ ඉස්සරහට ඇවිත් handle එකේ වාඩිවෙලා කොල්ලගෙ සාක්කුවෙන් Gel packet එකක් අරං කොල්ලට එක එක hair styles දාන්නෙ... මට හරියට මතක නෑ මොකද්ද add එක කියලා...
  15. T

    A new Sinhala Software - Manavaya 1.01

    Manavaya 1.01 A new Sinhala software has been released. "Manavaya 1.01" Description: Sinhala Biological Encyclopedia about Human Body. Anyone can download this software from following link. Download: http://www.4shared.com/file/93040385/3028e5d/Manavaya101_Setup.html If you want to see a...
  16. T

    "මානවයා 1.01" - සිංහල ජීවවිද්*යාත්මක විශ්වකෝෂ&#3

    "මානවයා 1.01" - සිංහල ජීවවිද්*යාත්මක විශ්වකෝෂ&#3 මානවයා 1.01 ********** -මානව ශරීරයේ අවයව සහ පද්ධති පිළිබඳ වූ සිංහල විශ්වකෝෂය- මානවයා 1.01 - සිංහල ජීවවිද්*යාත්මක විශ්වකෝෂය සියළු ශ්*රී ලාංකිකයින් සඳහා නොමිලේ...
  17. T

    YCS 2008 FAKE! WINNERS

    Do u know what happened to me? To: Chirantha & others, Plz refer this article. http://www.itpro.lk/?q=node/449 I was also there for YCS 2007. If u remember me I was the one who did that Sinhala Biological Encyclopedia "Manavaya". As the above article is mentioning I was the 1st Runner up...

    No contents