1. black B

    ලක්ශ 15කින් අඩු වෙන වාහන

    Matath sure ne ekai ahala baluwe Taukand ,jeppek neme utto mn 😑 ------ Post added on 1728023531 Ow habay ------ Post added on 1728023839
  2. black B

    ලක්ශ 15කින් අඩු වෙන වාහන

    නෑ නෑ මේක මගෙ එක අවුරුද්දක් විතර join වෙලා.මේ පළවෙනි thred එක 🙂 Ow ne, danma gennana ekakuth nathi weida ------ Post added on 1727970732
  3. black B

    ලක්ශ 15කින් අඩු වෙන වාහන

    වාහන import කරනවා 🤠 වාහනවල Tax අඩු කරනවා රජය සාකච්ඡා කරනවා ලක්ශ 15,20 කින් විතර ගනන් අඩු වෙනවා..... තැන් තැන්වල එක එකා එක එක බයිල ගහනවා.ඇත්තටම ගෙන්නයිද වාහන මහ මැතිවරණෙට කලින් වගේ. ගෙන්නලත් බෑ,නැතුවත් බෑ දැන් දන්න කවුරු හරි විස්තරයක් කියන් යන්ඩෝ

    No contents