මහින්ද යුද්දෙ කලා. ඒකට තමයි යකෝ ඒ යකාව 2005 ජනාධිපති කලේ .ඒකට උට පඩි ගෙව්වා. ඇයි උ ගෙදරින් ආයුධ ගෙනල්ලා යුද්ධ කලේ නැනෙ ..ස්වාධින අධිකරණයක් මාධ්‍යයක් නෑ .අධ්‍යාපනය බල්ලට ගිහින් දේශපාලනයට ඹනි විධියට හැම මගුලම වෙන්නෙ. කානිවල් රජයක් යකෝ දැන් තියෙන්නෙ. නැවි නැති වරායකුයි. කුරැල්ලෝ බාන...