වාහන ආනයනය තහනම් කිරීමත් සමඟ අලෙවිසැල්වල ඇති වාහන අධික ලාභයක් සහිතව මිල ඉහළ දමා තිබෙනවා.
මේ හේතුවෙන් ඒ වාහන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සැලැසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මිල පාලනයක් ඇති කර පාරිභෝගික සේවා අධිකාරිය හරහා ඒවා පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව ද සඳහන්.
ඒ අනුව ණයවර...