මටත් ඔය ප්‍රශ්නේ තිබ්බ. ඕක නිට්ටාවටම නම් සනීප කරන්න අමාරුයි. අපි කන කෑම වලින් තමයි ඕක වැඩිපුරම වෙන්නේ. මට දිය හැකි උපදෙස් :
1. වෙලාවට කෑම කන්න. පොඩ්ඩක් කන්න. බඩගින්නේ ඉන්න එපා .
2. තෙල් සහිත අහාර කන්න එපා . කොත්තු , fried rice , වගේ කෑම බැදපු ආහාර. පාන් වුනත් අගුනයි.
3. Alcohol පාවිච්චි...