අමානුෂික ලෙස ඩයි කරපු අලංකාර මත්ස්‍යයින්
අමානුෂික ලෙස ඩයි කරපු අලංකාර මත්ස්‍යයින්... :no:
ලිව්ව සිංහයා Madura Prasanga - 7:12 PM -
කෘතිම වර්ණක භාවිතයෙන් වර්ණවත් කළ blood parrot මසුන් කාලෙකින් ලිපියක් ලියන්න බැරි වුණා. කාර්යය බහුල වුණත්, මේ ගැන දැනුවත් කරන්න අවශ්‍යම නිසා...