IT job එකකට රට පනින්නට පෙර සූදානම
මචං IT software developing කරලා රට ගිහින් job කරන වැඩ්ඩෝ කියපන් බලන්න කිරියේ ඉන්න IT degree එකක් කරලා රට පනින්න බලන් ඉන්න උන්ට පොඩි මාර්ගෝපදේශයන් ටිකක්.
රට පනින්න working experience අනිවාරෙන්ම ඕනිද? ඕනි නම් අවුරුදු කීයක් අවම වශයෙන් බලන් ඉන්න ඕනිද? දැන්...