ඩුබායි වලින් Ipad Pro M1 2021 එකක් ගෙන්න ගත්තා.
128GB SSD, 8GB Ram,11 Inch
ඔව් ඔව් used එකක් තමා
හොද තත්වයෙන්ම තියෙනවා
AED 2170 price එක
අපිට ඉතින් දැන් brand new හීන තමා.
Phones, laptops, Solar Inverters
ඕනම දෙයක් ගෙන්නන්න පුලුවන් contact එකක් ලැබුනා
ඔනා කෙනෙක් ඉන්නවා නම් කියන්න.