1. K

    Vehicle for Rent

    මචංලා මගේ යාළුවෝ සෙට් එකක් එනවා ලංකාවට සතියක් ඉන්න(foreigners).ඉතින් මචන් SUV එකක් ඕනි සතියකට වගේ rent එකට.කොහොමද වැඩේ කර ගන්නේ එහෙම වාහන දෙන places තියේද driver නැතිව
  2. K

    MBA KDU

    Are there anyone who did MBA from KDU
  3. K

    Laundry business

    මචන්ලා laundry business එකක් කරන කවුරු හරි ඉන්නවද පොඩි details ටිකක් දැන ගන්න
  4. K

    I phone XR 64 buying help

    I phone XR 64 එකක් සෙට් උනා 75 /- කට.IMEI එක check කරාම TRCSL NOT APPROVED!! මොකද කරන්න පුලුවන් !! Phone එක හොදටම තියෙයි
  5. K

    වතුරබෝතල් ඒජන්සි

    කිරියේ ඉන්නවද වතුර බෝතල් ඒජන්සියක් කරන කවුරු හරි..කොහොමද බිස්නස් එක අල්ලගන්නේ.. උපදෙස් ටිකක් දාපල්ලා ..දැන ගන්න ඕනේ වැඩේට කීයක් යනවද ? ගේම් එක ගහන් යන්නේ කොහොමද කියලා තමයි..මේ දවස් වල හැමෝටම ආර්තිකේ කෙල වෙලා ඉන්න එකේ පොඩි සයිඩ් බිස්නස් එකක් කරන්න කියලා බැලුවේ....!!

    No contents