අහන්න. ලොකු එකක්ද පොඩි එකක්ද
පොඩි එකක් මචන්
තැන්ක්ස්Donno
Laundry washers import karana kenekge page ekaknam TikTok dekala thiyenava
https://www.tiktok.com/@srikanthagroup
Profits kohomda machn10 kg commercial machine ekak 1M drier ekath e wage. environmental authority eken licenc eka onee. lokuwata karanawanam industrial machine onee ekak 4M upwards load eka anuwa.. water recycling plant onee.
වැඩ තියනවනම් profit ගන්න පුලුවන්.Profits kohomda machn
වැඩ තියනවනම් profit ගන්න පුලුවන්.
ඔතන ක්‍රම දෙකකට කරන්න පුලුවන් එකක් ඔය commercial washer and dryer දාලා නිකන් wash /dry කරලා දෙන එක අනිත් එක professional විදිහ, spotting කරලා sort කරලා was/dry/iron/packing කරලා දෙන එක. දෙවනි ක්‍රමය සංකීර්ණයි clothing materials ගැන සහ chemicals ගැන පොඩි දැණුමක් අවශ්‍යයි. dry cleaning කියල තව පැත්තකුත් තියනව.
පුලුවන්නම් ලොකු තැනක ටික කාලයක් වැඩ කරන්න.මචං ඔය ගැන ඉගෙන ගන්න විදියක් තියෙද?