මහරගම - මීගමුව හයිවේ බස්
මම ළඟදි මේ බස් එකේ මීගමුවට යන්න මහරගමින් නැග්ග බස් එකට, මම විතරයි බස් එක අද්දද්දී හිටියේ. මීගමු පාරට යනකන් බස් එකේ සෙනග හිටියේ 3යි. :no:
මම මේ පොස්ට් එක දාන්නේ නොදන්න අයට දැනගන්න, මොනව උනත් අපරාදෙනේ.:)
කොන්දගෙන් ඇහුවම කිව්වා උදේ 6 ගානකට, ආයේ දවල් 1.30ට, හවස 6.30 වගේ බස්...