මම කම්පියුටර් එකක් බිල්ඩ් කලා. Monitor ර එකක් ඕනි ඒකේ Stocks නෑ කියනවා මට ඕනි මේ Asus VA24EHE
Model එක. ඒක තමා Reasonable ම එක මට Designing and Gaming Curbed නැති එකක් ඕනි. 30 තමා බජට් එක. මේක කොහෙවත් ගන්න නැති වෙයිද මචන්. Bump ekakwath dagena palayan!