1. R

    අනුරගෙ වෙනස

    පැලවත්තේන් හරියටෙ ගෙව්වේ නැද්ද
  2. R

    ලපයටත් අහු උනා නේද බන්..

    ගෝටබයටත් අහුවෙලා ලපයටත් අහුවෙච්ච උන් නම් ඊලග පාර චන්දේ දාන්න යන්න එපා pls
  3. R

    🐟👶තලපත් විජේ ඕක පොඩි ළමයෙකුට දියන්.

    මුත් සුපිරි හෑමක් හායි වගේ අපේ එකාට දෙවෙනි වෙන එකක් නෑ
  4. R

    ලංගමත් බංකොලොත් වගේ

    සුර පපපා මුකුත්කරලා නැද්ද?
  5. R

    දොස්තරගේ vezel එකට බඩු බනිස් 💔

    මම හිතන්නේ මේ කන් ඩෙම් උන 28 එක
  6. R

    අනුර ඉවරයි

    කොහොමත් ඉවරයි යකෝ , අර ටිල්වින් කියන පොල් බූරුවො නැත්නම් දෙසැම්බර් වෙනකම් වත් අදින්න තිබ්බා.. සජිත් බෑ කියලා. Dp මුන්ව අතඇරලා
  7. R

    ෂා අදත් සැර කයියක්....

    මු මොනද බං මේ ප්‍රාදේශීය කමිටුවල රින්ගන් කරන්නේ ඕවා ප්‍රාදේශීය ලේකම් ලා ලෙවල් එකේ වැඩනෙ
  8. R

    වාහන import කරන එක නවත්තන්නලු යන්නෙ අන්න. 🔴🔴🔴

    අන්න ඩයිමයිනා සජිත් ලගවැදවැටිලා පුට්ටුවක් දාන්න පුලුවන්ද අහන්න
  9. R

    අනුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගානෙ යන්නෙ ඇයි?

    ඕක අනුවර අයෙත් ගමේ ජනප්‍රිය කරන්න කරන පුංචි මොළ project එකක් ගොටගේ ගම සමග පිළිසදර වගේ
  10. R

    🛑 මල්වානේ නිවසේ අන්තරයෝ ඩෙගා නටයි

    ඕක ඩයිමයිනගේ පුංචි මේ ගහපු තවත් ගොන් ප්ලැන් එකක් ඕක කොහොමත් අධිකරණ අමත්‍යන්ශයට පවර ගත්ත එකක් යකෝ මල්වනේ හොස්ටල් දාල මුන්ට කැම්පස් යන්න අඩුම 20km විතර වෙනවනේ අන්න ගිහිල්ලා ලාල් ගේ අල්ල ගනින්කෝ
  11. R

    ගවයගෙ solutions බලන්න වරෙන් 🤭🤭

    ජීවිත කාලෙම රස්සවක් නොකර පින් බත් කාපු එකේ ප්‍රතිඵල
  12. R

    NPP හා JVP පක්‍ෂ ව්‍යවස්ථා දෙක කියවා බලමු...

    මම ජන්දෙට කලින් මේකේ උන්ගේ ඇහුවා වැඩිපුර තියෙන P එක ඇරෙන්න තියෙන වෙනස මොකක්ද කියලා එකෙක් උත්තර දුන්නේ නෑ
  13. R

    Vibe code karala blog ekak haduwaa

    කැලේට පිපිලා කැලේම පරවෙන මල් උබට අමෙරිකාවෙන් කතා කරොත් යනවද?
  14. R

    කෝ මේ කොමිස් කාන්චන 😏😏

    මේ පොල් කාවයියා ලෙසටම කෙළගෙන යනවා නේද පුතේ කට්ටිය ටෙස්ට් කරලා ඉවරද තව කවුද ඊළගට ලිස්ට් එකේ ඉන්නේ බලමු නාමල් දිලිත් චම්පික බත්තරමුල්ලේ මැරෙනකම්ම රවුමට ඕකුන්ට දීලා balapallaa
  15. R

    මහින්ද බෙරගන්න ආපු බය්යො

    අනුර රෙන්ට් එකට ගත්ත මහින්දගේ ෆෑන් බේස් එක

    No contents