මචංලා 15,000 කට වගේ ගන්න හොඳ Push bicycle එකක් කියපල්ලකෝ. කඳු පදින්න පුළුවන් ගියර් තියෙන එකක් වගේ.
ටිකක් හොඳ පෙනුමක් තියෙන්නත් ඕන ඔෆිස් යන්න ඉන්නෙත් ඕකෙන් :P:P:P
(බයිසිකල් ගැන නොදනිමි :dull:)
බෝඩිමේ ඉඳල main road එකට km වගේ තියෙනවා. බස් නැහැ. ත්‍රිවිල් එකේ හැමතිස්සෙම යන්න බැහැ, සල්ලි නැහැ.:no...