you can't sell LK domain bro :confused:
ලංකාවේ කොච්චර හොඳද කියනවා නම් domain එකක් ගන්නේ මැරෙනකම් පාවිච්චි කරන්න වගේ ownership change කරන්න දෙන්නේ නැහැ :sorry:
කරන්න පුළුවන් එකම දේ ඔයා domain එක delete කරන්න කියල letter එකක් දීලා domain එක suspend කරා එක. එතකොට ආපහු ගන්න කෙනාට අලුතෙන් ගන්න...