මෙන්න උත්තරේ!!
Ante කියන්නේ Latin වලින් පෙර කියන එකට
Post කියන්නේLatin වලින් පසු කියන එකට
මෙරිදිඅන් "Meridiem" කියන්නේ හිතින් මවා ගත්ත රේකාවකට උත්තර ද්‍රවයයි, දක්ෂිණ ද්‍රවයයි එකට එක යා කරන... දහවල කියල කියන්නේ ඉර හරියටම ඒ රේකාව උඩ තියෙන වෙලාවට...
Dies කියල ලතින් වලින් කියන්න දවස කියන...