මෙහෙමයි මචන්
TOP AD, BUMP UP කියලා කියලා ජාති දෙකක් තියනවා
Top Ad එකෙන් කරන්නේ Site එකේ උඩින්ම Highlitght කරලා පෙන්නනවා Ramdomly හැම කැටගොරි එකකම වගේ
bump up එකෙන් කරන්නේ Ad එක දාපු වෙලාවේ ඉදන් දවස් 6ක් දාපු Ad
උඩට ඇවිත් පහලට යනවා
සල්ලි ගෙව්වාම එවන Code එක අවුරුද්දක් තියනවා.අවුරුද්දේ ඕනම...