අනේ ප්ලිස් මචන්ලා මට හෙල්ප් කරන්න ඉක්මනට...
මම ebay එකෙන් මෙන්න මේක ඔර්ඩ්ර් කලා...
http://cgi.ebay.co.uk/Wireless-Window-Door-entry-Security-Home-Alarm-system-/290559381317?pt=UK_Burglar_Alarms&hash=item43a6b04f45
දැන් ඒකට මම ගෙවන්න යනකොට paypal එකෙන් මට කියනවා...
This card cannot be used...