කොණ්ඩයා නිර්දෝෂී බව හෙළි වේ
කොටදෙ‚යාවේ සේයා සෙඳව්මි දැරියගේ දූෂණය හා ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ ඩීඑන්ඒ පරීක්ෂණයේදී සැකපිට අත්අඩංගුවට ගැණුනු දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ ඩී.එන්.ඒ සමග නොගැලපෙන බව අධිකරණයේදී අනාවරණ වුණා. අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙම වාර්තා ඉදිරිපත් කිරීමත් සමග...