සැබෑ ඒකාධිපති රෙජීමය, ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක යන බලකේන්ද්‍ර තුනම අතට ගත් මේ ආණ්ඩුවද? එසේත් නැත්නම් පැවති ආණ්ඩුවද?
මහින්ද අද අධිකරණයේ විත්තු කූඩුවට නංවයි..
March 31, 2015 at 1:08 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය...