1. machan :D

    හලෝ මචං

    හලෝ මචන්ලා සහ මචීලා (මචීලා ඉන්නවා නේද මේකේ :love:) ඔන්න ඉතින් මාත් account එකක් හැදුව. ගොඩක් කල් ඉදන් මේකේ දාන දේවල් බලන් හිටිය .. ඇත්තම කියනවනම් elakiri account 1ක් මුලින්ම create කලේ 2009 හැබැයි ඒ කාලේ නම් මේකේ මේ තියන thread ගැන community එක ගැන දැනන් හිටියේ නෑ. account 1 හැදුවේ song 1ක්...

    No contents