ඇතුලෙදි හොදට හම්බෙනව බන්.
මන් සතියක් ඇතුලෙ ඉදල තියෙනව. ජේලර් මගෙ යාලුවෙක් හින්ද මට මොකුත්
කියන්න ආවෙ නෑ. පුකවල් පලනව තඩි පොල්ලකින්.
බල්ලොන්ට වගේ සලකන්නෙ. අලුතෙන් එන එවුන්ව නිදාගන්න දාන්නෙ ටොයිලට් එක ගාවට. නිදාගෙන හමාරයි. මට නම් හොස්පිටල් එකේ නිදාගන්න හම්බුනා.
ගියපු එකෙක් ආය යන්න නම් හිතන්නෙ...