ඇලිවින් සහ ගෝලයෝ එළකිරියට
.::ඇලිවින් සහ ගෝලයෝ එළකිරියට::.
සුබ දවසක් එළකිරියේ කස්ටිය ඔක්කෝටම....අද තමා මම එළකිරියෙ රෙග් උනේ...දැන් තමා පළවෙනි වතාවට පෝස්ට් එකක් ලියන්නේ... තාම ඉන්ටර් ෆේස් එක නම් පුරුදු නෑ.....ඒ උනාට රෙප්,පිම් වගේ එව්වා ගැන නම් ලාවට දන්නවා....අහලා තියෙනවා....මම එළකිරියට ආවේ...