ඔක්කොටම වඩා එක්ස්පර්ට් :lol: විහිලූ කරන්න එපා බන් මට ඔනේ වෙලාවට පොඩ්ඩක් ප්ලේ කරනවා ඇරෙන්න එන එන හැම සැරේටම දතවිකාගෙන කාවවත් මරන්න අමාරුවක් මටනම් නැහැ .... උබම දැකලා ඇති සමහර වෙලාවට මම මුව් වෙන්නෙත් නැහැ උබ ශුට් කරනකොට :P
ඇයි මිට කලින් නෙඩ් 1යි පිස්ටොල් ශොට් එකකින් කිල් කරනවා දැකලා නැද්ද ? ඉතුරු...