ඉදිරි අවුරුදු 5 ඇතුළත රට ගොඩයයි කියල හිතන්න අමාරුයි මචන්ලා. නන්දයයි, නාකි මයිනයි නම් කොහොමටත් මේක අත ඇරලා යන්නේ නැහැ. නාකි මයිනගේ කාලෙ නම් ඉස්සරහ අවුරුදු 2 ඇතුළත ඉවර වෙනවා. ඌ වලකජ්ජ ගැහුවත් නැතත් ඌට ක්‍රියාකාරී දේශපාලනයේ තවදුරටත් ඉන්න බැරි වෙනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පවර් කට් වගේ දේවල් තව...