1. M

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    අනේ බං රත්තරං උඹේ තියෙන්නෙත් බොරු පුරාජේරුව විතරයි බන්. උඹ මේ ඕඩියෝ එකේ කියනව මුත්ත 1818 කැරැල්ලෙදි මැරුනලු. ඒත් මීට ටික කාලෙකට කලින් කිව්වෙ මුත්තව මුරුසියට පිටුවහල් කර කියල. (කැරැල්ලෙදි මැරෙන එකයි පස්සෙ මුරුසියෙදි මැරෙන එකයි දෙකක් කියල තේරෙන්නවත් උඹට මොළයක් ඇති කියල හිතනව.) නොදන්න මුත්තෙක් ගැන...
  2. M

    හොරණ, ගෝනපළ, කුඹුක, කහතුඩුව

    මේ තැනට (නාගස් හන්දිය පන්සලට) යන පාර දන්න කෙනෙක් පුළුවන්නම් පාර කියන්න. ලොකු උදව්වක්.
  3. M

    හොරණ, ගෝනපළ, කුඹුක, කහතුඩුව

    බොහොම පින් යාළුවා ඔයාට. කුඹුක හන්දියෙන් බැහැලා අහල බලන්නම්. :yes:
  4. M

    හොරණ, ගෝනපළ, කුඹුක, කහතුඩුව

    Thankns a lot machan; Api balamu thana hariyatama danna kawuru hari innawada kiyala...
  5. M

    හොරණ, ගෝනපළ, කුඹුක, කහතුඩුව

    උඹ හිතන්නෙ හොරණ - කොළඹ පාර අයිනෙද මචන්?
  6. M

    හොරණ, ගෝනපළ, කුඹුක, කහතුඩුව

    හොරණ, ගෝනපළ, කුඹුක, කහතුඩුව හොරණ, ගෝනපල, කුඹුක, කහතුඩුව පැත්ත දන්න යාළුවෙක් ඉන්නවනම් පොඩි දෙයක් අහගන්නයි මම මෙ ත්‍රෙඩ් එක දාන්නේ. කවුරුහරි මේ පන්සලට යන විදිය දන්නවනම් මට පාර කියනවද? ගෝනපළ කුඹුක උතුර ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානය (නාගස් හන්දිය පන්සල) මේ පල්ලෙහා දාල තියෙන පින්කම්ට යන්නයි පාර...

    No contents