1. G

    පුතාට Defender එකක්

    කොල්ලයි කෙල්ලයි Defender ඒක පදිනවා බලන්න ආසයි බං. මටනම් වියදම් වෙච්ච සල්ලි ගැන කිසි දුකක් නෑ උන් ඒකෙන් ගන්න ආතල් එක දැක්කහම. කොල්ලාට අතපය දිග නැති උනත් ඌ කොහිමහරි පදිනවා. කකුල් දිග මදි නිසා ස්ටාට් කරද්දී තල්ලු කරලා දෙන්න ඕනේ, නවත්තන්න ඕනේ උනාම මම දුවල ගිහින් ඉස්සරහින් අත් දෙකෙන් අල්ලගන්න ඕනේ :D...
  2. G

    පුතාට Defender එකක්

    උබට කියන්න මට මිනිස්සු කොච්චර බනිනවද? මගෙ අම්ම තාත්ත හැර (ගෑණිගේ අම්ම තාත්තා පවා) මට පලු යන්න බනිනවා කොල්ලො රස්තියාදුකාරයෝ කරනවා කියලා. මටනම් තේරෙන්නෙ නෑ මේ මිනිස්සු කියන්නේ මට දරුවෝ දෙන්නාගෙ ඇස් වහලා, කන් වහලා ලොකු මහත් කරන්න කියනවද කියලා. මට මගේ අම්ම තාත්ත පුලුවන් විදියට හැම දේම දුන්නා. මගේ...
  3. G

    පුතාට Defender එකක්

    පුතාට Defender එකක් ගන්න මගේ එකාට වයස 10 යි. මේ පාර ශිෂ්‍යත්වේ ලිව්වේ. මූ කියනවා මූ පාස්ලු කොහොමත්. මේකා පොරොන්දු වෙච්ච තෑගි වලින් ඇඩ්වාන්ස් ඉල්ලනවා පාස් වෙන්නත් කලින්. මම පරන jeep කටුවක් අරන් දීල තියෙන්නේ (පොලිස් ජීප් ටයිප්), අපරාදේ කියන්න බෑ සුක්කානම කරකවල හෝන් එක ගහගන්නත් පුලුවන් මේ වෙනකොට...

    No contents