එකම එක පාරයි ලියුමක් දීලා තියෙන්නෙ කෙල්ලෙකුට 10 වසරෙදි, ඒ කාලෙ කෙල්ලගෙ මූණටම ආදරේ ප්‍රකාශ කරන්න ලැජ්ජයිනෙ, ඒ නිසා කොලයක් අරන් ලස්සන අකුරෙන් ලියුම් කෑල්ලක් ලියල දුන්නා ලියුමට සෙන්ට් එහෙම ගහලා සුවඳට, ඒකත් දුන්නෙ චොකලට් පෆ් බිස්කට් පැකට් එකකුත් එක්ක මගේ හොදම යාලුවත් එක්ක ගිහින් ඌත් එලකිරියෙ ඉන්නවා...