1. Happy Boy

    මුංඇට...

    :lol:
  2. Happy Boy

    Jokerගෙ ඩයරිය ,,Heath Ledger,, :( :(

    ආසාවෙන් කියෙව්වා. හොඳට ලියල තියෙනවා
  3. Happy Boy

    අරලිය මල්

    මං දන්න තැනක නං නෑ. මල් විකුණන කඩ කීපෙකින් අහලා බලන්න. බම්බලපිටියේ ගාලු පාරෙන් ඇතුල් වෙලා ලෙස්ටර්ජේම්ස් පාරේ ටිකක් ඇතුලට යනකොට දකුණු අත පැත්තේ ටිකක් ලොකු මල් කඩයක් තියෙනවා දැකලා තියෙනවා.
  4. Happy Boy

    Beware of phone/laptop repair shops

    ehema recover karala aran thamai godak welawata net ekata leak karanne. computer repair shop wala karana hora wada gana pahu giya kale paththara wala wisthara thibuna
  5. Happy Boy

    A/L නැතුව degree කරන්න පුලුවන්ද?

    wisheshayen wistharayak kiyanna danne na yaluwa. asawen igena ganna deyakata mahansiya kapaveemath ekathu unoth jaya labenawa. networking Cisco, Redhat certificates walata nan loku piliganeemak thiyenawa danna vidiyata.
  6. Happy Boy

    අමෙරිකාවේ අලුත්ම ඔත්තුබලන ගුවන්යානය..

    අවි ආයුධ නිපදවන සල්ලි :(
  7. Happy Boy

    Beware of phone/laptop repair shops

    ගන්න උන් ඒවා උන්ගේ සයිට් වල දානවා. සයිට් වලින් තමයි හම්බ කරන්නේ. ඕක ගැන විස්තරයක් මොකක් හරි ආර්ටිකල් එකක තිබුනා. මගේ අදහස නං හොඳම දේ තමයි ඔය වගේ අතිශය පෞද්ගලික දේවල් වල ෆොටෝස් වත් වීඩියෝවත් නොගෙන ඉන්න එක මට නං හිතෙන්නේ. එතකොට අනවශ්‍ය අවධානමක් නෑනේ
  8. Happy Boy

    සංවේදී කතාවක්..

    :) හොඳ කතාවක්
  9. Happy Boy

    joke එකට ගන්න එපා

    පූසෙක් ඉන්දෙද්දී මීයෝ එන්නේ නෑ ගොඩක් වෙලාවට පුසාගේ සද්දෙට භයට. බැලලියෝ තමා මීයෝ අල්ලන්නේ ගොඩක්. බළල්ලු එච්චරම එළවලා අල්ලන්නේ නෑ. ඒ නිසා බලලෙක් ගෙනාව නං මීයෝ මරන්නේ නැතිව එලව ගන්න පුළුවන්. ඒකත් අමාරු නං කඩේ කූඩු වගයක් තියෙනවා. ඒකට කෑම කෑල්ලක් දැන්මම කෑම කන්න එන මීයා කූඩුවේ හිර වෙනවා, ඌට තුවාලයක්...
  10. Happy Boy

    RIP ENGLISH

    I have a n.phone and h.bike. I will treat you like a barbie doll. කෙල්ලොන්ට කඩ්ඩෙන් කොටනවා නං English grammar වරද්දලා කොටන්න ඔකේ තියෙනවා වගේ. හරියට කොටලා නං හරි යන්නේ නෑ :lol:
  11. Happy Boy

    Padam karanna widiyak kiyala denna ko

    විෂයන්ට ආසාවෙන් විෂයන් ඉගෙන ගන්න. විෂයන් අමාරු නිසා විෂයන්ට බැන බැන වැඩ කරොත් පිහිටන්නේ නෑ. පැය ගානක් කියල නෑ. පුළුවන් හැම වෙලාවෙම පාඩම් කරන්න ඉඳල හිටලා පොඩි බ්රේක් එකක් අරන්
  12. Happy Boy

    RIP ENGLISH

    නෑ මාත් ඔය වගේ වැඩ ඉස්සර කරලා තියෙනවා. :lol:
  13. Happy Boy

    ෆට්ට පොරක් - SLIITs Got Talent

    ජයවේවා !!! :)
  14. Happy Boy

    RIP ENGLISH

    ඕක හරි විදියට English වලින් ගැහුවොත් කෙල්ලෝ ගණන් ගන්නෙවත් නෑ. ඔහොම ගැහුවොත් හිනා ගිහින් reply එකක් දානවා. පොර හිතලම වරද්දලා තියෙන්නේ. :)
  15. Happy Boy

    මෙහෙම පැදිල්ලක්......

    safety belts mukuth na wage
  16. Happy Boy

    එදා සහ අද

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ :)
  17. Happy Boy

    කෙට්ටු වෙන්න නෙවෙයි...

    18ට වැඩි නං gym එකක සෙල්ලන් කරා නං හරි protein බහුල ආහාර ගන්න ගමන්. කෑම ගොඩක් කාල මහත් උනොත් බඩ තමයි වැඩියෙන් එන්නේ.
  18. Happy Boy

    A/L නැතුව degree කරන්න පුලුවන්ද?

    IT ජොබ් කරන්න නං මැත්ස් ඕනේ නෑ. Degree එකට චුට්ටක් ඕනේ මන් හිතන්නේ. OL maths වලට B හරි A හරි වගේ තියෙනවා නං, degree එක කරන්න ආසාව තියෙනවා නං ඔයාට කර ගන්න පුළුවන්. ඔයා IT වලට ආස නං භය නැතිව degree එක කරන්න. maths තියෙන හරියේදී ටිකක් මහන්සි වෙලා කර ගන්න. බයෝ කරපු අයත් IT degree කරනවනේ.

    No contents