ජීවිතෙත් හරි පුදුමයි නේද. කවදහරි දවසක යන්නම වෙනව.
මට හෙට හිරු උදාව දකින්න ලැබුනොත් මෙවන් ප්‍රශ්නයකට නැවත මැදි නොවන බව පොරොන්දු වෙනව. කිනම් හෝ අදෘශ්‍යමාන ශක්තියක් වෙත්නම්
මා හට පිහිටවන ලෙසින්
අයදිනව
------ Post added on 1718382585
ජීවිත කාලය තුල බිහිසුණු වැඩ කිහිපයකටම මා හවුල් වී ඇතත්
අද තරම්...