1. load king

    SpeedLight for Nikon?

    Mage gawa wadipura ekak thianawa Warranty ekka YN 568EX eka ona nam kiyapan 23K denawa 0712427380 Viber Whatsapp 0755437511
  2. load king

    Gaming PC (How)

    uba Game gahanna witharak nam yanne PS4 ekak hari XBox One ekak ganin (360 nemei) Anith wada walata (Editing Etc.) PC Ekak Hadapan Aduma tharame i5 ekak wath danna wewi Mama mage machine eka Update kara Intel Core i5 6th Gen 6600K Gigabyte Z170 Gaming 5 8GB DDR4 2666Mhz oya set ekata 85K...
  3. load king

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    Ammo Athi Yantham :love::love::love:
  4. load king

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    Ko Bola Mage Request eka???? Ara una qwa Accident eka mama wada karana thanata penuna dan nam watichcha gaha ain karala ewarai
  5. load king

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    Seetha Raaka Madu same - Samitha ge anna eka denna Wassath ekkane :P
  6. load king

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    Onna apith set una Thama Office eke
  7. load king

    Budget 2016 Live Update (අයවැය)

    v18:24 අය- වැය යෝජනා ඉදිරිපත් කිරීම අවසන්
  8. load king

    Budget 2016 Live Update (අයවැය)

    18:23 සැමට ප්‍රතිලාභය උදෙසා අය- වැය යෝජනා ඉදිරිපත් කළ බව ඇමති රවී කියයි. 18:23 - 2018 දී ඇස්බැස්ටස්වලින් තොර රටක්
  9. load king

    Budget 2016 Live Update (අයවැය)

    18:21 - උළු නිෂ්පාදනය දිරිගැනිවීමට අර්ධ බදු විරාමයක්
  10. load king

    Budget 2016 Live Update (අයවැය)

    18:19 - ජල ආශ්‍රිත ප්‍රවාහනය සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කරයි
  11. load king

    Budget 2016 Live Update (අයවැය)

    18:15 අනවසර මත්පැන් වැළක්වීමට විවිධ යෝජනා
  12. load king

    Budget 2016 Live Update (අයවැය)

    18:12 බදු දිරිගැන්වීම්
  13. load king

    Budget 2016 Live Update (අයවැය)

    18:12 - කැසිනෝ බද්ද මිලියන 400 දක්වා වැඩිකරයි
  14. load king

    Budget 2016 Live Update (අයවැය)

    18:08 - බදු ක්‍රමය සරල කිරීම කොටස් ගණුදෙනු බද්ද, ඉදිකිරීම් කර්මාන්ත ඇපකර බද්ද, සුඛෝපබෝගී මෝටර් රථ බද්ද, සංචාරක සංවර්ධන බද්ද, සංස්ථාපික ආදායම් බද්ද සරල කෙරේ
  15. load king

    Budget 2016 Live Update (අයවැය)

    18:05 - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැකියා වර්ධනයට රුපියල් මිලියන 50ක් lol
  16. load king

    Budget 2016 Live Update (අයවැය)

    18:04 - හාල් මැස්සන් කිලෝවක උපරිම මිළ රුපියල් 418 ක් ලෙස යෝජනා කෙරේ
  17. load king

    Budget 2016 Live Update (අයවැය)

    18:03 ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 125 දක්වා පහලට
  18. load king

    Budget 2016 Live Update (අයවැය)

    18:03 ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 125 දක්වා පහලට 18:03 - භූමිතෙල් මිල රුපියල් 10 කින් පහලට 18:02 12.5KG- ගෑස් 150කින් අඩුවෙයි

    No contents