[/COLOR]
4. එස් එල් ටි එකෙ එක ලයින් එකකට ඒ ලයින් එකෙ පාස්වර්ඩ් වලින් විතරක් ලොග් වෙන්න ඇයි හදන්න බැරි , මුන් ඒක දන්නැද්ද? ප්‍රශ්නය පැහැදිලි මදි
මුන්ගේ මේ යුසර් නේම් පාස්වර්ඩ් වලින් වෙන එකෙකුගේ කනෙක්ශන් එකක් තවත් කෙනෙකුට යූස් කරන්න පුලුවන් නිසානේ මේ හැකින් කරදර සේරම ඇයි මුන්ට ඒක නවත්තන්න බැරි!