ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි
ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක්ට තුවාල
දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
එක් පුද්ගලයකුගේ හිසටත්, තවත් පුද්ගලයකුගේ පපුවටත් වෙඩි වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග...