හැමොම වැරදි කියල තියෙන්නේ:no:
අපිටත් ඔව වෙලා නෑ නෙමයි ඕනතරම්
කවුද කරමති උසාවි ගානෙ රස්තියාදු වෙන්න..
ඒත් කතාව ඇත්ත ලංකාවෙ ඉන්න 90% පොලිස්කාරයෝ පගාව ඉල්ලන්නෙ නැතිඋනාට
ගන්න කැමතියි. කවුද නිකං දෙන සල්ලි ගන්න අකමැති.ඒ උනත් රාජකාරිය හරියට කරන්න ඔන
වැඩිහරියක් මොකද්ද ඔය සල්ලි වලට කරන්නේ.. බොන එකනේ...