අරුණැල්ල-Faculty of Engineering
පේරාදෙණිය ඉංජිනේරුපිට ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම සංගීතමය වැඩසටහන පිලිබදව දැනටමත් ඔයාලා දැනටමත් දන්නවත් හෝ නොදන්නවත් ඇති වෙන්න පුළුවන්.
කොහොම උනත් මේක ගැන කියන්න කලින් මන් කියන්නම් අරුණැල්ල කියන්නේ මොකද්ද කියල,
මෙයට මුලපිරුවේ 2000 වර්ෂයේ...