මචන්,
ජිවිතේ මහා අමුතුයි. මොනවා උනත් උඹව ලොකු මහත් කරන්න උඹේ අම්මයි මොන දේ කරත් උඹේ තාත්තයි ගොඩක් මහන්සි වෙලා ඇති. හරි උඹ ඔච්චරටම කියන නිසා තාත්තව අතෑරියා කියමුකෝ. එත් මචන් උඹ අනිවාර්යෙන්ම හිතන්න ඕනේ උඹේ අම්මගේ තත්වේ ගැන. උඹට ඔහොම පීඩනයක් තියෙනවනම් අම්මට කොහොම පීඩනයක් ඇතිද.. මන් උඹට කියන්නේ මචන්...