සම්පත් බැංකුවේ කැ* වැඩ ..
මචන්ගලා සම්පත් බැංකුව තමය මම අවුරුදු දොළහක් තිස්සේ ගනු දෙනු කලේ.එහෙම කලේ ඒ කලේ ලොකු කතාවක් තිබුන ඕක තමය අපිට තියෙන එකම
සිංහල බෞද්ද බැංකුව කියල (දැන් නම් එහෙම එකක් නැ .දැන් එකේ සබාපති ඉන්නේ කැසිනෝ කාරයෙක් )
එක නිසා මම කවදාවත් අනිත් බැංකුවක Account.එකක් වත් ඇරලා තිබුනේ...