යකෝ මම කරපු වරදක් නෑ, පොලිස් අණ නොතකා කියලා , ඌ විසිල් පාර ගැහුවා මම හිතුවේ එහා පැත්තේ පෙජරෝ එකට කියලා, මම ඉතින් ඔහේ ගියා, ඌ පස්සෙන් ඇවිත් මගේ පාර කවර් කරලා, වාහනෙන් එලියට අරන් මට කෙලියා පකෝ, මගේ අම්මා මතක් කර කර බැනලා, ඊට පස්සේ මාත් ඌගේ අම්මා මතක් කරලා බැන්නා, ඌ මගේ ඉන්සුරන්ස්, ආදයම් බලප්‍රතේ...