1. S

    Webpack help

    app.js එකේ CSS import/require කරලද තියෙන්නෙ? එහෙම නැත්නම් .css file(s) entry එකක් හැටියට webpack config එකේ දෙන්න. entry: [ './app.js', './whatever.css' ],
  2. S

    need help ajex java script

    හේතුව setInterval function එකට දෙන්න ඕනෙ පළවෙනි argument එක වෙන්න ඕනෙ callback function එකක්‍‍. setInterval මේ callback function එකට call කරන්නෙ කිසිම argument එකක්‍‍ නැතුච, ඒ කියන්‍‍නෙ setInterval(downloadUrl,xxxx) ආකාරයට දුන්නම downloadUrl එකේ තියන url, callback කියන parameter දෙකටම ලැබෙන අගය...
  3. S

    Linux කට්ටිය එන්නලා...

    Beware of hacked ISOs if you downloaded Linux Mint on February 20th! ලඟකදි Linux Mint download කරපු අය මේ ගැන සැලකිලිමත් වෙන්‍න. Source: http://blog.linuxmint.com/?p=2994
  4. S

    Python basics wala indala igena ganna...

    Check out http://www.pythonlearn.com/ Videos + book
  5. S

    PHP Python Help

    Python language basics: http://www.pythonlearn.com/ (Book & Video lectures) Web development with Python framework Django: https://www.youtube.com/playlist?list=PLxxA5z-8B2xk4szCgFmgonNcCboyNneMD (Screencast) Web development with Python framework Flask...
  6. S

    PHP + JavaScript Freelance Programmer

    Looking for someone to work with me on my projects. If you know PHP and JavaScript and interested in freelance work please contact me.
  7. S

    Freelance web programmer කෙනෙක් අවශ්‍යයි

    Thanks මේක එක project එකකට කරන invitation එකක් නෙවෙයි. වැඩ කරන පැය ගානට ගෙවන්න පුලුවන්. කරුනාකරල ෆෝම් එක පුරවන්න, ඒකෙ විස්තර තියනව.
  8. S

    Freelance web programmer කෙනෙක් අවශ්‍යයි

    Freelance web programmer කෙනෙක් අවශ්‍යයි මගේ project වල මගෙත් එක්ක වැඩ කරන්න තව programmer කෙනෙක් ඕනෙ වෙලා තියනව. Full-time freelance කරන කෙනෙක් වෙන්න ඕනෙ. ගොඩක් තියෙන්නෙ PHP සහ JavaScript වැඩ, අලුත් ඒව ගොඩක් වෙලාවට Python වලින් කරන්නත් හිතන් ඉන්නව. Linux වල වැඩ කරන කෙනෙක් නම් ගොඩක් හොඳයි. ඒ...

    No contents