Freelance web programmer කෙනෙක් අවශ්‍යයි
මගේ project වල මගෙත් එක්ක වැඩ කරන්න තව programmer කෙනෙක් ඕනෙ වෙලා තියනව. Full-time freelance කරන කෙනෙක් වෙන්න ඕනෙ.
ගොඩක් තියෙන්නෙ PHP සහ JavaScript වැඩ, අලුත් ඒව ගොඩක් වෙලාවට Python වලින් කරන්නත් හිතන් ඉන්නව. Linux වල වැඩ කරන කෙනෙක් නම් ගොඩක් හොඳයි. ඒ වගේම Git පාවිච්චි කරන හැටිත් දැනගෙන ඉන්න ඕනෙ. තව විස්තර මේ ෆෝම් එකේ තියනව. කැමති කෙනෙක් ඉන්නවනම් පුරෝල එවන්න.
http://goo.gl/forms/lx5EeEqpuM