1. nirmaals

    මෝඩයාගේ දවස

    බම්ප්
  2. nirmaals

    කෙල්ලගේ~පෙට්ටිය.

    අපි නොදන්න බොක්ස්
  3. nirmaals

    EBAY + TRCSL කෙල වෙලා

    ගනන් ගන්න එපා බන් ඔකුං ටැක්ස් ගහනවා තමයි, මගේ අය්යත් ebay එකෙන් i phone එකක් ගෙන්නුවා, ඔය කිව්වා වගේම කොල සෙට් එකක් ආවා, එදාම මධ්‍යම තැපෑලට ගියා, එතකොට වෙලාව 2.30 ට විතර ඇති ඊට පස්සේ ආපු කොල පෙන්නපුවම අපිව සෙකන්ඩ් ෆ්ලෝර් එකට එක්කන් ගිහින් බොක්ස් එක ඕපන් කලා අපෙන් ඇහැව්වා මොකක්ද තියෙන්නේ කියල...
  4. nirmaals

    මම අද SENIOR MEMBER උනා........

    අනේ කාටකාටත් හරියනවනම් එච්චරය් එල එල අපේ සුබපැතුම්!:yes::):) එළකිරි සහ ජලය
  5. nirmaals

    මචන්ල මම 100cc අලුත් ඉන්දියන් bike එකක් ගන්න යන්නේ

    තෑන්ක් යූ වේවා මචන්ලා ජපනේ එව්වා ගන්න අපිට කොහින්ද සල්ලි, අපේ අල්ලපු වැටේ අය්යලගේ බය්ක් එකක් ගන්නවා මිසක්:) ඉන්දියන් යමහා එකකුත් දැන් පට්ට ගණන් නේ
  6. nirmaals

    විදුලිය-කප්පාදු

    විදුලිබල ඇමතිතුමා ට ජෙනරේටෝර් ඇති නොවැ:) ආසියාවේ ආශ්චර්යය නොවැ ඔහොම යන් ඔහොම යන් :):):) ලොල් ලොල් ලොල් :lol::lol::lol:
  7. nirmaals

    New Mobile Broadband Plan from Dialog!

    මටනම ඕක හැරෙන්නවත් මදි, මට මාසෙකට 100GB වත් ඕන මොකද මම ටොරෙන්ට් විසිහතර පැයේම බාන හින්ද. අනික මට කවදත් ඕකුන්ගේ කොම්පනිය දිරවන්නේ නැහැ, එක හින්ද තමා slt adsl, මොබිටෙල් පාවිච්චි කරන්නෙ.
  8. nirmaals

    මචන්ල මම 100cc අලුත් ඉන්දියන් bike එකක් ගන්න යන්නේ

    මචන්ල මම 100cc අලුත් ඉන්දියන් bike එකක් ගන්න යන්නේ මචන්ල මම 100cc අලුත් ඉන්දියන් bike එකක් ගන්න යන්නේ, මගේ බජට් එක 125,000/= ක් විතර , මට දැනගන්න ඕන හොඳට කන්ට්‍රෝල් තියෙන, brake ගහපුවම ලිස්සල යන්නේ නැති පෙට්රෝල් දෙය්යනේ කියල 60 ක් වත් වැඩ කරන, පෙනුමත් හොඳ bike කියපල්ලකෝ, ට්ව්ස් මෙට්‍රෝ...

    No contents