සිසුවියගේ මරණයට දෙමාපියෝ වග කියන්න ඕණෑ
- මහ ඇමැති දයාසිරි කියයි
2014 පෙබරවාරි 13 04:28 p.m
පසුගියදා කුරුණෑගල පාසැලක දැරියකගේ සියදිවි නසා ගැනීමේ සිදුවීම පිළිබඳව එම දැරියගේ දෙමාපියන් දැඩි සේ වගකිව යුතු බව වයඹ මහා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. පඬුවස්නුවර කොස්දෙනිය මහ විදුහලේ සංවර්ධන...