ලෝකේ පලවෙනි සබ්මැරීන් ආකෘතිය Nautilus,මේක ප්‍රංශ ජාතික වර්න් ප්‍රබන්ධයකට අරගෙන පොතක් ලියනවා 1870, අනාගතේ සබ්මැරීන් එකක් හදන හැටි, ඒක තමයි දැනට සබ් මැරීන් ගැන තියන පැරණිම පොත, ඊට පස්සෙ ඇමරිකාව හදන පලවෙනි න්‍යශ්ඨික සබ්මැරීන් එකට ඒ නම දානව. ඒක මෙතනට එන්න ඕනෙ.