Kasp ව මම දන්නේ නෑ. නමුත් එයා නිසා ක්‍රිස්තියන් ආගමට බනින්න එපා.
මට හිතන්නේ අවංකවම කිව්වොත්. මෙතන ඉන්න බහුතරයක් දෙනා පිට ඉන්නේ මාතෘකාවෙන්. kasp ට කිව්වා හැම සැරේම ආගම ඇදලා ගනන් එපා කියලා. මොකද ක්‍රිස්තියන් ආගම රැකීම තමයි මගේ වගකීම නමුත් මේ ගොල්ලන් නිසා ආගමට ගැරහිලි එන එකට කණගාටුව. :dull: